මේ 1996 රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව මගින් නව පොත් පලකිරීමේ ව්‍යාපෘතියක් යටතේ පලකළ, දොරට වැඩීමේ උත්සවයේදී එක පොතක් පමණක් මට පිරිනැමූ මගේ කම කෙටිකතා පොතේ ඒ නමින්ම ඇති නිර්මාණය... මෙයින් සිනමා කෘතියක් කරන්න සුදානම් වෙන නිසා මෙහි පලකරන්න හිතුවා... ඔබේ අදහස් ඉහළින්ම බලාපොරොත්තු වෙනවා.
Translate
Wednesday, February 7, 2018
බුදුන්ගේ සුළුමව වූ ''මහා ප්‍රජාපතී දේවියවන් මවක්'' යයි මෙලොව යම් සුළු මවකට, කුඩම්මා කෙනෙකුට, තමන් හදාවඩාගන්නා දරුවෙකුගෙන් අසන්නට ලැබීම තරම් අගනා තනතුරක් හෝ වස්තුවක් තවත් මෙලොව නොමැත. අනුරාධා ඒ මව පුදන්නේ තමන් ලොවට බිහිකළ, ගෙදර බුදුන් වූ අම්මා මෙනි.... පදයක් පාසා රසවිඳිය හැකි අපූරු කවියක්සේම, විරළ කාව්‍ය වස්තුවකි.

Subscribe to:
Posts (Atom)